මදුරාවල ප්‍රාදේශීය සභාව
மதுராவளை பிரதேச சபை
MADURAWALA PRADESHIYA SABHA
மதுராவளை பிரதேச சபை
MADURAWALA PRADESHIYA SABHA
දැක්ම
පිරිපුන් ගමක් - සෞභාග්‍යමත් පුරවරයක්
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පොදු උපයෝගීතාව ජනතා සුඛ විහරණය සහිත ප්‍රජා පහසුකම් ආවරණය වන පරිදි මහජන සුභ සිද්ධිය ආරක්ෂණය වන පරිදි ක්‍රියාමාර්ගයන් පවත්නා සියළු නීති රීති චක්‍රලේඛ අණපනත් වලට අනුව ප්‍රතිනිර්මාණය කිරීම අපගේ මෙහෙවර වන්නේය
බල ප්‍රදේශයේ පිහිටා ඇති රාජ්‍ය ආයතන හා දුරකථන අංක
ශ්‍රි ලංකා පොලිසිය - අඟුරුවාතොට
0342251344
ශ්‍රි ලංකා පොලිසිය - වරකාගොඩ 0343344222
තැපැල් කාර්යාලය -මදුරාවල
0342251345
ප්‍රාදේශිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලය-මදුරාවල
0342251527
ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය -මදුරාවල
0342251068
ගොවිජන සේවා මධ්‍යස්ථානය -මදුරාවල, වරකාගොඩ
0342251181
සමෘද්ධි බැංකුව-මදුරාවල
0342251526
වරකාගොඩ ග්‍රාමිය රෝහල