බස්නාහිර පළාතේ ,කළුතර දිස්ත්‍රික්කයේ ,බුලත්සිංහල මැතිවර්ණ කොට්ඨාශයේ මදුරාවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මදුරාවල ප්‍රාදේශීය සභාව වර්ග ක්රිලෝමිටර් 62.74 ක ප්‍රමාණයකින් සමන්විත 2020 වර්ෂයේ ජන සංඛ්‍යාලේඛණ අනුව ජනගහනය 38688 ක් වන අතර,බල ප්‍රදේශය තුළ ග්‍රාම නිලධාරි වසම් 33 යුක්තය. බුලත්සිංහල ප්‍රාදේශීය සභවේ උප කාර්යාලයක්ව පැවති මෙය,2005 .12.05 දිනැති අංක 145/9 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව සීමා මායිම් ඇතිව මදුරාවල ප්‍රාදේශීය සභාව 2006.04.15 දින මදුරාවල ප්‍රාදේශීය සභාව වශයෙන් සංස්ථාපනය විය.