2024 වර්ෂයේ ක්‍රියාත්මක ව්‍යපෘති
1. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරකාගොඩ උතුරු ග්‍රාම නිලධාරී වසමේ ගොඩපරහේන හින්දෙණිය මාරගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
2. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මංගලසිරිපුර සේනාරත්න රාජපක්ෂ මහතාගේ නිවස ඇතූළු නිවාසවලට යන මාර්ගය සංවර්ධනය කිරීම.
3. මදුරාවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සදහා සභාවේ නඩත්තු ඒ්කකයට උපකරණ මිලදී ගැනීම.
4. මදුරාවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය කළමණාකරනය සදහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම
5. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉළිඔ කට්ටුහේන වතුයායේ සිට ගලා එන ජලය ඉළිඔ ප්‍රධාන මාර්ගයේ පොල්වත්ත කොහුමෝල අසලින් කාණු පද්ධතිය අවහිර වීම නිසා කාණු පද්ධතිය සංවර්ධනය කිරීම
6. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදන දකුණ අමුණු ඇලපීල්ල ප්‍රදේශයේ මාර්ගය අසල අවහිර වී ඇති කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.
7. මදුරාවල බල ප්‍රදේශය තුළ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව මනාව පවත්වාගෙන යාමේ අරමුණින් බැල්ලපිටිය එලවැල්ල හා සිටිවීව් මාර්ගය කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.
8. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිකැටැල්ල පන්සල මාවත මූලාරම්භය සංවර්ධනය කිරීම.
9. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාහල්ල පැසල අසල ජලය බැසයන ආකාරයට සංවර්ධනය කිරීම.
10. මදුරාවල ප්‍රා.ලේ. කොට්ඨාසයේ සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය දක්වා වූ මාර්ගය කොන්ක්‍රීට් යොදා පුළුල් කර සංවර්ධනය කිරීම
11. මදුරාවල ප්‍රාදේශීය සභාවට අයත් නාහල්ල බටවල මාර්ගය සංවර්ධනය කිරීම
12. මදුරාවල ප්‍රාදේශීය සභාවට අයත් මංගලසිරිපුර මාර්ගය සංවර්ධනය කිරීම.
පුනරාවරතන වියදම් යටතේ නඩත්තු
1. මදුරාවල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ තීන්ත ආලේප කිරීම.
2. මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරයේ වේදිකාව අළුත්වැඩියා කිරීම.
3. බැල්ලපිටිය සත්තර උයන මාර්ගය (බැල්ලපිටිය පුස්තකාලය ඉදිරිපිට)
4. මදුරාවල ප්‍රාදේශීය සභාවේ ඉලිඹ අක්කර 7 වෙන්දේසි වත්ත මාර්ගය.
පුනරාවරතන වියදම් යටතේ සභා ව්‍යාපෘති
1. වරකාගොඩ අලියාගල මාර්ගය සංවර්ධනය කිරීම
2. වරකාගොඩ සිරිනිමල් වත්ත මාර්ගය සංවර්ධනය කිරීම.