බස්නාහිර පළාතේ ,කළුතර දිස්ත්‍රික්කයේ ,බුලත්සිංහල මැතිවර්ණ කොට්ඨාශයේ මදුරාවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මදුරාවල ප්‍රාදේශීය සභාව වර්ග ක්රිලෝමිටර් 62.74 ක ප්‍රමාණයකින් සමන්විත 2020 වර්ෂයේ ජන සංඛ්‍යාලේඛණ අනුව ජනගහනය 38688 ක් වන අතර,බල ප්‍රදේශය තුළ ග්‍රාම නිලධාරි වසම් 33 යුක්තය.මෙම බල ප්‍රදේශය තුළ වරිපනම් දේපල සංඛ්‍යාව 3161 වේ.පළාත් පාලන ආයතන වල ආදායම් රැස්කිරිමේ ප්‍රධාන අංශය වශයෙන් ආදායම් අංශයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.ඒ් අනුව මදුරාවල ප්‍රාදේශිය සභාව සතු ප්‍රධාන ආදායම් මාර්ග ප්රභයවන් රැසක් හදුනා ගත හැක.එම ආදායම් ප්‍රභවයන් ගෙන් උද්යෝගීමත්,ස්වයං උත්පාදන ආදායම් රැස්කරමින් පළාත් පාලන ආයතන සවි බල ගැන්විම ආදායම් අංශයෙහි සුවිශේෂි කාර්ය භාර්යක් බවට පත්වී ඇත.
වරිපනම් බදු හා අක්කර බදු
ව්‍යාපාර බදු/කර්මාන්ත බදු/වෙළඳ බලපත්‍ර ගාස්තු
ඇතැම් ඉඩම් විකිණිමේ බදු
විනෝද බදු
ප්රචාරක හා දැන්විම් පුවරු ගාස්තු
ලියාපදිංචි හා පරීක්ෂක ගාස්තු
භාවිතා නොකරණ භාණ්ඩ විකිණිම
පුස්තකාල සමාජික ගාස්තු
සේවක ණය හා අත්තිකාරම් මත පොලිය
පෝරම විකිණිම්
වරේන්තු ගාස්තු
විථි රේඛා,ගොඩනැගිලි සීමා හා පවරා ගැනිමේ සහතික සඳහා අයකිරිම්