මදුරාවල ප්‍රාදේශීය සභාවට අයත් උප කාර්යාලය වරකාගොඩ මංසන්ධිය ආසන්නයේ හොරණ මතුගම පාරේ පිහිටා ඇත. වරකාගොඩ පුස්තකාලයත් වරකාගොඩ ආයුර්වේද මධ්‍යස්ථානයත් පවත්වාගෙන යන්නේ මෙම වරකාගොඩ උප කාර්යාලය තුළ ය.
උප කාර්යාලය හරහා ඔබට ලබා ගත හැකි සේවාවන්
වරිපනම් ගෙවීම.
වෙළඳ බලපත්‍ර ලබා ගැනීම.
ආදාහනාගාරය වෙන් කරවාගැනීම.
කසල එක්රැස් කිරීම.
දුරකතන අංකය : 03422-42019