මදුරාවල ප්‍රාදේශීය සභාව සභාව
පිරිපුන් ගමක් - සෞභාග්‍යමත් පුරවරයක්
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පොදු උපයෝගීතාව ජනතා සුඛ විහරණය සහිත ප්‍රජා පහසුකම් ආවරණය වන පරිදි මහජන සුභ සිද්ධිය ආරක්ෂණය වන පරිදි ක්‍රියාමාර්ගයන් පවත්නා සියළු නීති රීති චක්‍රලේඛ අණපනත් වලට අනුව ප්‍රතිනිර්මාණය කිරීම අපගේ මෙහෙවර වන්නේය